බටහිර ඉන්දීය කොදෙව්වන්ට මුහුණ දෙන ශ‍්‍රී ලංකා ටෙස් සංචිතය

369


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කර ඇත.
කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇත.
සෙසු ක‍්‍රීඩකයින් මෙසේය.
ඕෂධ ප්‍රනාන්දු ,ඇන්ජලෝ මැතිව්ස් ,දිනේෂ් චන්දිමාල් ,ධනංජය ද සිල්වා ,පැතුම් නිශ්ශංක,චරිත් අසලංක,මිනොද් භානුක,රොෂේන් සිල්වා,කමිල් මිෂාර,රමේෂ් මෙන්ඩිස්,චාමික කරුණාරත්න,ලක්ෂාන් සඳකැන්,ලසිත් ඉඹුල්දෙණිය,ප්‍රවීන් ජයවික්‍රම,සුමින්ද ලක්ෂාන්,සුරංග ලක්මාල්,විශ්ව ප්‍රනාන්දු,දුෂ්මන්ත චමීර,ළහිරු කුමාර,අසිත ප්‍රනාන්දු,චාමික ගුණසේකර

පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී 21 වැනිදා ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment