බටහිර නායකයෝ පුටින් පැරදවීමට එකඟවෙති

172

ජී – 7 සමුළුවේදී බටහිර නායකයෝ ඒකාබද්ධ වී රුසියානු ජනපති වැලඩමීර් පුටින් පැරදවීමේ එකඟතාවයකට පැමිණ ඇත. ප්‍රංශ ජනපති මාකොන් සහ බි්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් යුරෝපා සංගමයේ උර්සුලා ඇතුළු රාජ්‍ය නායකයෝ එම එකඟතාවයට මුල්තැන දී ඇත. එහෙත් ජනපති පුටින් පරදවන්නේ කෙසේ දැයි ඔවුන් හෙළිකර නැත. මේ අතර චීනය සහ රුසියාව සමුළුවට පැමිණ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment