බටහිර බෙංගාලයේ ප‍්‍රාන්ත රාජ්‍ය අර්බුධයක්

261

ඉන්දියාවේ බෙංගාල ප‍්‍රාන්තයේ ගෝක්හලන්ඩ් පරිපාලන පළාතේ සහ පන්චයාත් පළාතේ ඡන්ද විමසීම පැවැත්විය හැක්කේ එම පළාත් සඳහා ස්ථිර දේශපාලන විසඳුමක් දුන්පසු බව බටහිර බෙංගාල ප‍්‍රධාන ඇමැති මවාත් බනිර්ජී මහත්මිය මහත්මිය පවසයි.එනිසා තමා ඉහළ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා කඩිනමින් ස්ථිර දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස බව ද ඇය සඳහන් කරයි.ඊයේ උතුර් බෙංගාල ප‍්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් ඇය මේ බැව් පැවසුවාය.උතුරු බෙංගාලයේ මේවන විට ගෝක්හලන්ඩ් සම්බන්ධව සමාජ සහ දේශපාලන අර්බුධයක් මතුව තිබේ.
වෙනම රාජ්‍යයක් ලෙස පවතින ගෝක්හලන්ඩ් ප‍්‍රාන්තය නේපාල භාෂාව කථාකරන බටහිර බෙංගාලයට වඩා වෙනම සංස්කෘතියක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment