බටහිර රටවල් දිගු දුර අවි දුන්නොත් න්‍යෂ්ටික අවි භාවිතා කරනවා – ජනපති පුටින්ගේ ප්‍රකාශකයා තර්ජනය කරයි

646

රුසියාවට එරෙහිව බටහිර රටවල් අවි සැපයීම නිසා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සිදුවන බව රුසියානු ජනපති පුටින්ගේ ප්‍රකාශක වැලඩමීර් සෙලෙස්යොව් කියා සිටී.

 රුසියානු දේශසීමා හරහා බටහිර රටවල් අවි සපයනවා. මෙයට එකම ප්‍රතිචාරය න්‍යෂ්ටික අවි යැයි හෙතෙම පළ කළේය.

 ඇමරිකාව සහ බි්‍රතාන්‍ය යුක්රේනයේ කිව් නුවරට දිගු දුර ප්‍රහාරක අවි සපයා ඇති බව මෑතකදී හෙළි වී තිබිණි.

 මේ නිසා න්‍යෂ්ටික අවි භාවිතා කළහොත් ඉතිහාසයේ දරුණු ලේ වැගිරීම් සිදුවන බව සෙලෙස්යොව් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment