බටහිර රටවල් රුසියාව සතු ඩොලර් මිලියන 1380ක වත්කම් තහනම් කරති

309

බටහිර රටවල් විසින් ඩොලර් මිලියන 1380ක රුසියානු වත්කම් තහනම් කර ඇත. ඇමරිකාව බි්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව මෙම වත්කම් තහනම්කර ඇත්තේ යුක්රේන යුද්ධය නිසා ය. යුරෝපා සංගමය විසින් රුසියාව සතු ඩොලර් බිලියන 1.38ක් ද තහනමට ලක්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment