බඩුමිල වැඩිවී විදුලි කප්පාදුව සිදුවුවත් බංග්ලාදේශය කඩාවැටෙන්නේ නැහැ – අගමැති ෂීක් හසීනා පවසයි

412

බඩු මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව සහ විරැකියාව වර්ධනය වී ඇතත් බංග්ලාදේශය කඩා නොවැටෙන බව අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇත. සිය පියා වූ ෂීක් මුජබීර් රහමන්ගේ 47 වැනි සමරුව අමතමින් ඇය මේ බව පවසා තිබේ. විපක්‍ෂය බලයේ සිටියානම් ශ්‍රී ලංකාවට සිදුවූ දේ බංග්ලාදේශයට සිදුවන බවද ෂීක් හසිනා තවදුරටත් පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment