බඩෝවිට මෙහෙයුමකින් 23ක් අත්අඩංගුවට

291


ගල්කිස්ස බඩෝවිටවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී වරෙන්තුකරුවන් 09ක් සහ සැකකරුවන් 14 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රශාන්ත ජයකොඩි මහතාගේ අධික්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ මෙහෙයුම දියත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment