බඩ ඉරිගු ආනයනයට අවසර

295


සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිගු හෝ ඊට සුදුසු ධාන්‍ය වර්ගයක් මෙට්‍රික් ටොන් 25,000 සීමාවකට යටත්ව ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment