බණ්ටි ගිනිඅවියක් සමග අල්ලයි

172

මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක’ යෙදුන , බණ්ටි , යන අන්වර්ථ නාමයෙන් හදුන්වන මත්කුඩු ජාවාරම්කරුවෙකු ස්වයංක්‍රීය මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක්’ , මැගසින් එකක්’ ජීව උණ්ඩ 70 ක්’ හා අයිස් මත් දව්‍ය ගැම්ස් 08 ක්’ සමග දොම්පේ පොලිසිය මගින් ඊයේ (27 වැනිදා) දහවල් දෙල්ගොඩ’ ල මූකලාන හන්දියේදී අත් අඩංගුවට ගෙන ඇත.

එහි පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. කේ.විජේතිලක මහතාට සැක කටයුතු ලෙස ගැවසෙන පුද්ගලයෙකු මුකලාන හන්දියේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මොහු’ අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබි ස්වයංක්‍රීය මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක්’ එයට යොදන ජීව උණ්ඩ පහක්’ හා අයිස් මත් දව්‍ය ගැම්ස් අටක් පොලිස් භාරයට ගැනිණි.’

advertistmentadvertistment
advertistmentadvertistment