බණ්ඩාරනායක සමාධියට වෙන වෙනම පුෂ්පෝපහාර

189

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ 62 වන ගුණසමරුව යෙදී තිබූ ඊයේ (26 දා) හොරගොල්ල සමාධිය වෙත ගිය සුනේත‍්‍රා බණ්ඩාරනායක සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිසක් ඊට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාවත්,

බණ්ඩාරනායක සමාධියට වෙන වෙනම පුෂ්පෝපහාර

ඊට මොහොතකට පසු හිටපු ජනපති වත්මන් ශී‍්‍රලනිප සභාපති මෛති‍්‍රපාල සිරිසේන මහතාත් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ඇමැති මහින්ද අමරවීර, ලක්‍ෂ්මන් වසන්ත, ශාන් විජේලාල් ද සිල්වා, හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අන්දමත් ඡායාරූපවල දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment