බත්තරමුල්ල කොට්ටාව මාර්ගය අවහිරවේ

211

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ගෝෂණයක් නිසා මේ වනවිට බත්තරමුල්ල කොට්ටාව 174 බස් මාර්ගය අවහිරවීම නිසා දැඩි රථවාහන තදබදයක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment