බත් පැකට්ටුවේත් මිල වැඩිවෙයි

421


විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර ඇත.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ඒ සම්බන්ධව පැවසුවේ එම මිල සියයට 10කින් වැඩි කෙරෙන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment