බත් පැකට් සහ කොත්තු මිල අඩුවේ

303


ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20කින් අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
එසේම ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30කි. කිරි තේ එකක මිල රුපියල් 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment