බදුල්ලට මහ වැසි

260

මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් වියළුව ,බදුල්ල මීිගහකිවුල, මහියංගන රිදීමාලියද්ද, හා ඒ අවට ප‍්‍රදේශ රැුසකට අද (02* උදෑසන සිට වැසි පතිත විය.

අද පෙරවරු 8.00 ට පමණ ආරම්භ වූ වර්ෂාව පෙරවරු 11.00 පමණ වන විටත් පැවතිණ.

හිටිහැටියේ ඇදහැළුණු මෙම වර්ෂාව බොහෝ ප‍්‍රදේශවල ජනතාවට ආශිර්වාදයක් වුවත් මහ කන්නයේ අස්වනු නෙලන ගොවි ජනතාවට නම් ඒය විශාල බාධාවක් බව ඔවුහු පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment