බදුල්ලේ දෙහි කිලෝව  රු.800යි අමු මිරිස් 700යි

167

බදුල්ල නගරයේ දෙහි ගෙඩි කිලෝවක මිල රු. 800 දක්වා ඉහළ නැග ඇත. අමු මිරිස් කිලෝවක මිලත් රු. 700 ක් විය.

පොල් සම්බෝලයක් සකසා උදේට බත් ටිකක් පාන් කෑල්ලක් අනුභව කර දරු පවුල සමග වේල පිරිමසා ගත් තමන්ට පොල් සම්බෝලයත් සුඛෝපභෝගී දෙයක් බවට පත්වී ඇතැයි අඩු ආදායම් ලබන නාගරික ජනයා පවසති.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment