බදුලු-බණ්ඩාරවෙල පාර දින 09කට පසු ඇරේ

135


බදුල්ල ප්‍රදේශයට ඇදහැළුණු මහ වර්ෂාවත් සමඟ නායයෑමෙන් හාලිඇල ප්‍රදේශයෙන් අවහිරවූ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය දින නවයකට පසු ගමනාගමන කටයුතු සඳහා ඉකුත් (16) වෙනිදා විවෘත කෙරිණි.
මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පස්කන්ද ඉවත්කර මාර්ගය මෙලෙස යථාතත්වයට පත්කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතාද සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment