බදු කිහිපයක් වැඩි කරයි

851


රාජ්‍ය ආදායම් ඉහළ නංවාගැනීම සඳහා බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.ඒ අනුව වැට් බදු,විදුලි සංදේශ බදු,ඔට්ටු හා සූදු බදු මෙලෙස ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment