බදු ගෙවීම පැහැරහැරී චීන නිවේදිකාවට ඩොලර් මිලියන 204 ක දඩයක්

425

චීනයේ ප‍්‍රකට රූපවාහිනි නිවේදිකාවක් වූ හුවෙන් වෙයිට බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත ඩොලර් මිලියන 204 ක දඩයක් නියම වී ඇත.

ඇෙඟ් සමාජ වෙබ් අඩවිවල සිටින අනුගාමිකයන් සංඛ්‍යාව කොටි 1.10 කට අධිකය. නියම වූ දඩය ඉන්දීය මුදලින් ඉන්දීය රුපියල් කෝටි 1545 වේ.

advertistmentadvertistment
advertistmentadvertistment