බදු ප්‍රතිසංස්කරණවලට මහ බැංකු නිලධාරීන්ගේ විරෝධය!

155

2023 ජනවාරි 01 වැනිදා සිට රජය ක්‍රියාත්මක කරන බදු ප්‍රතිසංස්කරණවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර තිබේ.

එම සංගමයේ සභාපති ඩී. ජේ. පෙරේරා සහ එම සංගමයේ ලේකම් එම්. එන්. පී. ජයවීර යන මහත්වරුන්ගේ අත්සනින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලිපියක් යවමින් මේ විරෝධය පළකර ඇත. ඉකුත් ජනවාරි 07 දින සිදුකළ බදු සංශෝධනවලින් සමාජයේ විශාල පිරිසකට සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇති බවද එම ලිපියේ සඳහන් වේ. බදු ආදායම වර්ධනය කර ගැනීමේදී සාර්ව ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා රජයේ අයවැය හිඟය මනාව කළමනාකරණය කළ යුතු බව පිළිගන්නා බව සඳහන් කර ඇති එම සංගමය තවදුටත් කියා ඇත්තේ ආර්ථික පසුබෑම නිසා දැනටමත් පීඩාවට පත්ව ඇති ආර්ථිකයේ විශාල පිරිසකට බදු වැඩි කිරීම් දරාගත හැකිවිය යුතු බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment