බදු බර කොහු තලයි

183


රජය මගින් ක්‍රියාත්මක කරණු ලබන නව බදු ප්‍රතිපත්තිය නිසා කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදනකරුවන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති අතර මෙකි කර්මාන්තය කඩාවැටිමේ අවදානමකට ලක්ව ඇති බැව් දකුණු පළාත් කොහු හා කොහු ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමයේ උපදේශක ධම්මික සුජිත් කුමාර මහතා කියයි.
රජය මගින් දේශිය කර්මාන්ත නගා සිටුවිම සදහා සහන ලබාදෙනු වෙනුවට නව බදුපැනවිම තුලින් කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදනකරුවන් කබලෙන් ලිපට වැටි ඇති බවද හෙතෙම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment