බදු වැඩිවන හැටි

949


කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බදු සංශෝධන යටතේ වැට් බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා ද විදුලි සංදේශ බද්ද 11.25 සිට සියයට 15 දක්වාද ඉහළ දමන බව අගමැති මාධ්‍ය ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment