බන්දුලට කතරගමදී කාන්තාවක් බැනවදී

962

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ කතරගම සතොස වෙළද සැළට ගිය අවස්ථාවේ දී එහි භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් අමාත්‍යවරයාට තදින් බැන වැදුනාය.

ආණ්ඩුවට සහ අමාත්‍ය වරයාට සැර පරුෂ වචනයෙන් බැන වැදුණු එම කාන්තාව බොරුවට එනවා හාල් තියෙනවාද බලන්න . මිනිස්සුන්ට කන්න වත් නැහැ කියා පැවසුවාය. මෙම අවස්ථාවේ දීි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රටේ මේ වැනි වතාවරණයක් මත මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න කියාය.

advertistmentadvertistment
advertistmentadvertistment