බන්දුල වර්ණපුර සමුගනී

778

ශී‍්‍ර ලංකා ප‍්‍රථම ටෙස්ට් කි‍්‍රකට් නායක බන්ධුල වර්ණපුර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප‍්‍රාප්ත වී ඇත.
ඔහු පසුගිය කාළය පුරාම අසනීප තත්ත්වයෙන් පසුවූ අතර දියවැඩියාව රෝගයෙන් පීඩා විඳීය.

advertistmentadvertistment
advertistmentadvertistment