බන්දු සමරසිංහට විදේශ දූත තනතුරක්

1575

ඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජනරාල් වරයා ලෙස ප්‍රවීන විකට නළු බන්දු සමරසිංහ මහතා පත්කිරීමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ කලා සංගමය යෝජනා කර ඇත. අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගෙන් හිස්වූ එම ධුරයට මෙලෙස යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙතෙක් අනුමැතිය දී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment