බන්ධනාගාරයට යන්න ආ පුද්ගලයකුගේ ගුද මාර්ගයේ සුරුට්ටු

203


ගුද මාර්ගයේ සගවා දුම්කොළ සුරුට්ටු 10ක් බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙකු අගුණුකොළපැලැස්ස බන්ධනාගාර රැදවියන් හා නිළධාරීන් පරික්ෂා කරන ස්ථානයේදි විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ඊයේ රාත්‍රි 08ට පමණ බන්ධානාගාරය තුළට යාමට පැමිණි අවස්ථාවේ එහි ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය කාර්ය බළකා නිළධාරීන් විසින් සිදු කළ පරික්ෂාවේදි ඔහුගේ ගුද මාර්ගයේ සගවාගෙන සිටි දුම්කොළ සුරුට්ටු 10 සොයාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment