බන්ධනාගාරයේ සිටින රන්ජනගේ කල්ක්‍රියාව යහපත්: අධිකරණ අමාත්‍යාංශයට වාර්තාවක්

139

බන්ධනාගාර ගතවී සිටින රන්ජන් රාමනායක බන්ධනාගාරයේ පසුවෙන කාලයේදී කිසිදු විනය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නැති බවට බන්ධනාගාර නිලධාරියෙක් අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

සිරකරුවෙකු ජනාධිපති සමාව ලබාදී ඔහු නිදහස් කිරීමට කලින් එම සිරකරු ගැන විනය වාර්තාවක් පිළියෙල කරන අතර ඒ අනුව රන්ජන්ගේ විනය වාර්තාවද එසේ සකස් කර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment