බන්ධනාගාර රැදවියන්ට දුරකථන පහසුකම්

261

රට තුළ පවතින ප්‍රවාහන පහසුකම් දුෂ්කරතාවය නිසා බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීම සඳහා ඔවුනගේ ඥාතීන්ට පැමිණීමට නොහැකියි තත්ත්වයක් මතුවී තිබීම නිසා සෑම බන්ධනාගාරයක ම රැඳෙවියන් සඳහා දුරකථන පහසුකම් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ තුළින් රැඳවියන්ට සිය ඥාතීන් සමග දුරකථන මගින් තොරතුරු දැන ගැනීමට අවස්ථාව උදාකර ගත හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි .පහසුකම් ලබා දෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුකූලව බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment