බම්බලපිටිය වජිරාරාමයේ පොසොන් සීල සමාදානය

153

පෙ.ව. 05.30 – 06.00 : කිරිපිඬු පූජා පෙරහැර වැඩමවීම, පෙ.ව. 06.00 – 07.15 : සිල් සමාදන් කරවීම අනුශාසනාස්ව සහ බුද්ධ පූජාව පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, පෙ.ව. 08.00 – 09.00 : ධර්මානුශාසනාව – ජර්මනියේ හැම්බර්ග් සිරි වජිරඤාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තල්පාවිල කුසලඥාන හිමිපාණෝ, පෙ.ව. 09.00 – 10.00 : ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරම අරියදේව හිමිපාණෝ, පෙ.ව. 10.00 – 11.15 : භාවනාව, අනුශාසනා හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසි පූජ්‍යපාද රාජාංගනයේ සීලවිමල හිමිපාණෝ, ප.ව. 12.30 – 01.15 : සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරී සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව. 01.15 – 02.30 : ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, ප.ව. 03.00 – 04.00 : ධර්මානුශාසනාව – කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කරපුටුගල රේවත හිමිපාණෝ, ප.ව. 04.00 – 05.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍යපාද පිටිපන සාසනරතන හිමිපාණෝ, ප.ව. 05.00 – 06.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.

advertistmentadvertistment
advertistmentadvertistment