බම්බලපිටිය ස්ටේෂමේ වහලයට හානි

414

බම්බලපිටිය ස්ටේෂමේ වහලයට හානි

පවතින අධික සුළග හා වර්ෂාව හේතුවෙන් අද පස්වරු 5.00ට පමණ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයට දැඩි අලහභානී සිදුව ඇත.මෙම සිදුවීමෙන් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇත. කෙසේවෙතත් මුහුදුබඩ දුම්රිය ධාවනයට ඉන් බාධාවක් නැතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment