බම්බලපිටිය සිරි වජිරාරාමයේ පොසොන් පුන් පෝදා ශීල සමාදානය 14දා

264

පෙ.ව. 06.00 – 07.15 : සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය අග්ග්‍රමහ පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, පෙ.ව. 08.00 – 09.00 : ධර්මානුශාසනාව – කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කරපුටුගල රේවත හිමිපාණෝ, පෙ.ව. 09.00 – 10.00 : ධර්මානුශාසනාව – ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද මඩිහේ සුගතසිරි හිමිපාණෝ, පෙ.ව. 10.00 – 11.15 : භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව ජර්මනියේ හැම්බර්ග් සිරි වජිරඤාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තල්පාවිල කුසලඤාණ හිමිපාණෝ, ප.ව. 12.30 – 01.15 : සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරි සිරි වජිරාරාම දහම්පාසල් අධ්‍යක්‍ෂක පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව. 01.15 – 02.30 : ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මීගොඩ සුඛිත හිමිපාණෝ, ප.ව. 03.00 – 04.00 : භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍යපාද පිටිපන සාසනරතන හිමිපාණෝ, ප.ව. 04.00 – 5.00 : ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරම රාහුල හිමිපාණෝ, ප.ව. 05.00 – 06.00 : ධර්මානුශාසනාව – ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරම අරියදේව හිමිපාණෝ, ප.ව. 06.00 – 06.30 : අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේ.

2022 පොසොන් පුර පසළොස්වක පොහෝ දින ළමා සීල සමාදානය

සිරි වජිරාරාමය – බම්බලපිටිය පෙ.ව. 8.00 – 8.30 සීල සමාදානය සහ අනුශාසනාව පූජ්‍ය නාවල ඤාණරතන හිමිපාණෝ, පෙ.ව. 8.30 – 9.15 භාවනාව සහ අනුශාසනාව පූජ්‍ය රාජාංගණයේ සීලවිමල හිමිපාණෝ, පෙ.ව. 9.15 – 10.00 ධර්මානුශාසනාව පූජ්‍ය සිරි වජිරාරාමාධිකාරී කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, පෙ.ව. 10.00 – 10.15 ගිලන්පස විවේකය, පෙ.ව. 10.15 – 11.00 ගිහි දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය දමිත් රණගල මහත්මා, පෙ.ව. 11.00 – 11.15 සම්බුද්ධ පූජාව සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, ප.ව. 11.15 – 12.30 දහවල දානය සහ විවේකය, ප.ව. 12.30 – 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව සිරි වජිරාරාමවාසී පූජ්‍ය පැනසිහගම ඛේම හිමිපාණෝ, ප.ව. 1.00 – 2.00 ධර්මානුශාසනාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී පූජ්‍ය ගබ්බෙල වජිර හිමිපාණෝ, ප.ව. 2.00 – 2.30 ගිලන් පස විවේකය, ප.ව. 2.30 – 4.00 දහම් පිළිසඳර සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ප්‍රියන්ත මායාදුන්නෙ මහත්මා.සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සහභාගි වන ලෙස සියලු සැදැහැවතුන්ට ශාසනාලයෙන් ආරාධනය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment