බම්බලපිටිය සිරි වජිරාරාමය උඳුවප් පුන් පෝදා සීල සමාදානය

158

සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, ධර්මානුශාසනාව – කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කරපුටුගල රේවත හිමිපාණෝ,ගිහිදේශනය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, භාවනාව, අනුශාසනාව හා සම්බුද්ධ පූජාව – ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍යපාද වේරදූවේ මහින්ද හිමිපාණෝ .

සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරී සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂක පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ ,ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මීගොඩ සුඛිත හිමිපාණෝ භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍යපාද පිටිපන සාසනරතන හිමිපාණෝ.

ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිපාණෝ, ධර්මානුශාසනාව ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පානදුරේ පසන්න හිමිපාණෝ, අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ රාහුල හිමිපාණන් වහන්සේගේ 109 වැනි ජන්ම ශත සංවත්සරය සහ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ 19 වැනි ගුණ සමරුවට සමගාමීව පැවැත්වෙන පොහොය වැඩසටහන.

advertistmentadvertistment
advertistmentadvertistment