බයිඩන් හදිසියේම යුක්‍රේනයට යයි

113

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයට ගොස් තිබේ.

ඇමරිකානු ජනපති කිව් නගරයට පැමිණීම තමන්ට මහත් ශක්තියක් බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. අවසාන මොහොත දක්වාම ඇමරිකානු ජනපතිවරයාගේ යුක්‍රේන සංචාරය රහසක්ව තබා ගැණිනි. ඇමරිකානු ජනපතිවරයාගේ ගමන හේතුවෙන් කිව් හි බොහෝ මාර්ග වසා දමා තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment