බලශක්ති ඇමැති තම ශක්තිය පෙන්වන්න සැරසෙයි

316

ඉන්ධන බෙදාහැරීම සහ බලශක්ති අංශයේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම කටයුතු වලට බාධා වන අයුරින් කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment