බලුකිස්තානයේ සහ පීරු රාජ්‍යවල සිදුවූ බස්රථ අනතුරු 2 කින් 66 ක් මියයති

149

පීරු රාජ්‍යයේ සහ බලුකිස්තානයේ සිදුවූ බස් රථ අනතුරු දෙකකින් 66 ක් මරුමුවට පත්වී ඇත.

බලුකිස්තානයේ කුවෙට්ටා සිට කරච්චියට එමින් සිටි බස් රිය පාලමකින් පෙරළීමෙන් 41 ක්ද පීරු රාජ්‍ය බස් රියක් කන්දකින් පෙරළීමෙන් 25ක්ද මියගොස් තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment