බල ශක්ති ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත ගැන විදුලි ඇමැති තොරතුරු හෙළි කරයි

159


විදුලි බල මණ්ඩලය කාර්යක්ෂම කිරීමට සහ ආයෝජකයින්ට විදුලි උත්පාදනය සඳහා එක්වීමට අවස්ථාව ලබාදීම සඳහා බල ශක්ති ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත ගෙන එන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් පත්කර ඇතැයිදකීවේය. එම කමිටුව විසින් දැනට අකාර්යක්ෂමව පවතින විදුලි බල මණ්ඩලය කාර්යක්ෂම කිරීම, පවතින අධික විදුලි උත්පාදන වියදම අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ ආයෝජකයිනට විදුලිය උත්පාදනය සඳහා එක්වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව අවධානය යොමු කරන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment