බවුසර් හිමියෝ වර්ජනය අත්හරී

541

තෙල් ප‍්‍රවාහන බවුසර් හිමියන් තම වැඩ වර්ජනයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ඒ සඳහා සිදු කරනු ලබන ගෙවීම් සියයට 30කින් ඉහළ නංවන බවට දුන් පොරොන්දුව මත වර්ජනයෙන් ඉවත් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment