බස්නාහිර සියලූ රෝහල්හි ෆයිසර් විදියි

328

වයස අවුරුදු 12 ත් 19 ත් අතර වියේ පසුවන විවිධ රෝගාබාධ සහ නිධන් ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන හෙට සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා පවසයි. දැනට මෙම එන්නත ලබා දෙන්නේ බොරැල්ල ළමා රෝහලේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment