බස්රියක් පෙරලී තිදෙනෙක් මරුට

152

වවුනියාව නොච්චිමොත්තායි පාළම අසලදී අද අලුයම පෞද්ගලික බස් රථයක් පෙරලීමෙන් රියදුරු ඇතුළු මගීන් තිදෙනෙක් මියගොස් ඇත.තවත් මගීන් 17දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment