බස් ගාස්තුත් වැඩි කරන්න අනුමැතිය

242

ඉන්ධන මිල ඉහළ යාමට සමාන්තරව බස් ගාස්තු, සේවා සැපයීම් ගාස්තු ද ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව දැන් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් නොවන අයුරින් බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment