බස් ගාස්තුවත් උස්සයි

190


ඉන්ධන මිල වැඩිවීම සමග බස් ගාස්තුවද ඉහළ නැංවෙන් බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැමුණු විජේරත්න මහතා කියයි.
ඒ අනුව අද මධ්‍යම රාති‍්‍රයේ සිට බස් ගාස්තුව වැඩි කෙරෙන අතර ගමනා ගමන කොමිෂන් සභාව විසින් නව මිල ගණන් ප‍්‍රකාශයට පත් කරන බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment