බස් ගාස්තු අඩු කරයි

324

අද මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු සියයට 11.14 කින් පහළ දැමීමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34 කි.

advertistmentadvertistment
advertistmentadvertistment