බස් ගාස්තු අඩු කරයි

530

ඉන්ධන මිල පහල දැමීම නිසා ඊට සමගාමීව හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.එම නව ගාස්තු සංශෝධනය හෙට නිකුත් කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment