බස් ගාස්තු යළි වැඩිකරන්න ඉල්ලයි

137

ඩීසල් මිල රුපියල් 60 කින් ඉහළ දැමීම නිසා බස් ගාස්තුව වැඩි කළ යුතුයැයි බස් සංගම් පවසයි. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි නොකළ හොත් ඉදිරි දිනයේදී බස් රථ ධාවනයෙන් ඉවත් වීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment