බස් ගාස්තු වැඩිකරයි

541


පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට සියයට 35කින් ඉහළ දමන බව ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.එසේම අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ නංවන බවද සඳහන් කරයි.

බස් ගාස්තු වැඩිකරයි

advertistmentadvertistment
advertistmentadvertistment