බස් ගාස්තු වැඩිවේ

231


බස් ගාස්තු සියයයට 15කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.ඒ අනුව අවම ගාස්තුව ලෙස මෙතෙක් පැවැති රුපියල් 17.00 රුපියල් 20.00දක්වා වැඩිවේ.මෙලෙස සාමාන්‍ය ගමන් සහ අන්තර් පළාත් ගාස්තු අවස්ථා 350ක් සියයට 15කින් වැඩිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment