බස් ගාස්තු වැඩි කිරීමේ සැලැස්මක්

111

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ලබන බදාදා වන විට ලබා දෙන ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ගමනාගමන කොමිෂන් සභාව වෙත අද දැනුම් දී ඇත.පෞද්ගලික බස් සංගම් සමග පැවැති සාකච්ඡාවෙන් පසු ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment