බස් ගාස්තු වැඩි වෙයි

101


මෙම මස 05 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි සියලුම සේවා බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ දමා ඇත.ඒ අනුව මෙතෙක් පැවැති සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වූ රුපියල් 14.00 රුපියල් 17ක් ලෙස ඉහළ යයි.මෙම බස් ගාස්තු වැඩිවීම් අන්තර් පළාත්,අර්ධ සුඛෝප භෝගී,සුඛෝප භෝගී,අධි සුඛෝප භෝගී,අධිවේගී සහ අධි සුඛෝප භෝගී යන ප‍්‍රවාහන සේවා ගාස්තු සඳහා අදාලවේ.

advertistmentadvertistment
advertistmentadvertistment