බස් ගාස්තුව සියයට 19.5කින් වැඩි කෙරේ

400


පෞද්ගලික සහ ලංගම බස් ගාස්තුව සියයට 19.5කින් වැඩි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 32 දක්වා වැඩිවේ.
මෙම වැඩිවීම ගාස්තු අවස්ථා 350කට අදාල වේ.

advertistmentadvertistment
advertistmentadvertistment