බස් රථයක් ඉන්ධන පෝලිමකට කඩාවදී

345

ඇඟලුම් සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද උදෑසන ධාවනය කරමින් තිබියදී රියදුරුට නින්ද යාම නිසා මඩකලපුව උරනිය ප්‍රදේශයේදී ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ නිදාසිටි යතුරුපැදි කරුවන් පිරිසක ගේ ගැටී පුද්ගලයින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment