බස් රථයක් පෙරලී මගීන් 22කට තුවාල

332


යාපනයේ කලුන්දායී ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අද පාරෙන් ඉවතට පැන පෙරළී යාම නිසා බස් රථයේ ගමන් කළ මගීන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
යාපනයේ කරෙයිනගර් ඩිපෝවට අයත් එම බස් රථය කරෙයිනගර් සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී එය පෙරළී ගොස් ඇත.
රියදුරා අධික වෙගයෙන් බස් රථය පැදවීම නිසා මේ අනතුර සිදුව ඇති බව මනිපායී පොලීසිය පවසයි. දැනට රෝහල් ගත කොට සිටින අයගෙන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව යාපනය හා මනිපායී රෝහල් වල වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment